Adobe Photoshop භාවිතයෙන් animation එකක් හදාගම | ..:සිහින LaNThe:...

Adobe Photoshop භාවිතයෙන් animation එකක් හදාගම

මුලින්ම picture එක drag & drop කරගෙන workspace එක හදාගන්න.
  
(Adobe Photoshop 7,CS2,CS3..ඹ්න එකකින් පුලුවන්) 
cs3නම් New in CS3,CS4...ect.. Motion
(adobe 7,CS2 නම් image reader වලිනි)

  දැන් ඉතින් කැමති විදියට ඹ්න image එක වටේට කපාගන්න.
 (මේ සදහා Lasso,Polygonal Lasso,Magnetic Lasso Toolයොදාගත හැක.)
Layer cut
එහෙම අමාරැයි නම් Eraser Tool වල Background Eraser Tool දාගන image එකවටේට erase කරගන්න.





දැන් කපාගත්තා හෝ මැද ඉතුරැ උන image එක උඩ right click කර Layer via cut කරගන්න.









දැන් දකුණු පස window එකේ laylers වල Background pic එකේ eye mark එක උඩ click කරන්න.










යටින් ඇවිත් ඇති Animation(Frames) bar එකේ
 ඹ්නකරන frame ගාන දෙන්න.
spreed එක අඩු කර ගන්න timing හදාගන්න.

එකදිගට වැඩ කරිමට forever දාන්න.





දැන් tool bar එකේ layler>layler style>Blending options මෙතනින් shadow,3d,...හදාගන්න.

pic එක උඩ click කර ඕන විදියට ගැස්සෙන්න හදාගන්න.

 save කරන්න ඹ්න File>save for web & devices 
මෙතනින් Animationඑකේ size හදාගන්න save කර බලන්න. 
web page එකකින් බලන්න නම් html & image දෙන්න.


ජය වේවා!.....
SHARE

M

Hi

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment