VirtualDJ 8 වලින් වැඩදාමු. | ..:සිහින LaNThe:...

VirtualDJ 8 වලින් වැඩදාමු.

Dj software වලින් Online DJ එකක් ගහන්න නම් කියාපු software එකක් තමා VirtualDJ කියන්නේ හොදට ක්‍රියාකරවීමේ හැකියාව තියනවානම් බය නැතුව ඕන තැනක DJ එකක් ගහන්න පුළුවන්.
අපගේ VirtualDJ 7 පාඩම බැලුවේ නැතුවේ නැත්නම් මෙතනින් යන්න.>>

මේක නම් VirtualDJ 7 වලට වඩා ට්කක් advanced. pc එක spreed නම් ගොඩක් හොදයි. struck නොවී වැඩ කරගන්න පුළුවන් වේවි.

 <<<software එක නැත්තම් මෙතනින් බා ගන්න>>>

 Open කරගෙන setting icon එකෙන් ගිහින් Inerface මෙනුවේ window එකේ resolution එකට ගැලපෙන අයුරින් කැමති deck ගණනක් open කරගන්න. deck 6ක් open කරගන්නවා නම් song 6ක් mix කරන්න පුළුවන්.
Main deck 2න් එකකට mix කරගන්න යන song එක හා අනෙක් deckඑකට beat එක දමාගන්න. beat සදහා කැමති song එකක music එකක් දමාගන්න එතකොට වැඩේ ලේසීයි
දැන් තමා ගැටඵව එන්නේ කොහොමද voices තියාගෙන music,beat ඉවත් කරන්නේ?????

අපිට 100%ඉවත් කරන්න නොහැකිවුනත් අවශයය ප්‍රමාණයට Tempo එකේ ගානට තිබුනාම හරි song එකේ tempo එකටම අලුතෙන්  mix කරන beat එක match කරගන්න ඕනේ එතකොට පරණ beat එක ඇහෙන්නෑ.

song එක තියන deckඑකේ මේ විදියට හදාගන්න base,drums part අවම කරගන්න පුළුවන්
*Mixer වල low button එක වම්පැත්තට side කරන්න.
(bass අඩුවේ)
*Mixer වල High button එක වම්පැත්තට side කර drums part අඩු කරගන්න.
*filter  button එක right,left වලට side කර (Hight pass,Low pass) හදාගන්න.
*MID button එක right,left වලට side කර (Hight pass,Low pass) හදාගන්න.

*Main deck වල right side වල ඉහලින් තියන TAP button rightclick කළ විට එන popup මෙනුවේ Tap(bpm)ගණන ලග point එක click කර copy from other deck දාන්න එවිට  wave point 2කම එක ගානට යනවානම් හරි.

*popup මෙනුවේම ඊ හිස් මගින් තවත් දුරට හදාගන්න.
*Loop කොටසෙන් beat වෙනුවට ගන්න song එකෙන් ඕන තැනක් කඩා ගන්න පුඵවන්.
*Effects වල  sensitive අඩු වැඩි කරගන්න effect එකෙහි setting icon එක click කර අවශ්‍යය ප්‍රමාණයට සකසාගන්න.

song එකේ කොටසක් replay කරන්න පුඵවන් ඒකට Main deck වල Loop කොටසෙහි Load button එක click කර ඊ හිස් මගින් සකසාගන්න.
record button එකෙන් sample එකක් ලෙස recording කොටසට add කරගන්න පුලුවනි. 
ඊ හිස් මගින් sample වල spreed අඩු වැඩි කරගන්න.
recording හා Instruments කොටස් මගින් auto tempo එක සකසා දෙනවා වන play වන track එකට ගැලපෙන විදියට මෙම ක්‍රමය තමා VirtualDJ 8 වල ඇති සුවිශේෂම අංගය. ඹබ record කරගත් beat එකත් recording මෙනුවේ save වීමෙන් පසු click කර සැනින් auto,track එකට ගැලපෙන විදියට වැඩකරනවා.
Main deck වල ඇති HOT CUE මගින් track එකෙහි විශේෂ තැන් සදහා අමතර effects යොදාගත හැක. edit  click කර සකසාගන්න..

.Main deck දෙකෙහි මැද කොටසෙන්  Master මෙනුවේ FILG කියන menu එකෙන් file name,format සකසාගන්න.  record දීලා වැඩේ පටන් ගන්න.


මේකෙන් මේ මේ කරන්න පුලුවන් එක වැඩක් පමණි මෙහි video editing ගැන වෙනම ලිපියකින් හමුවෙමු.
උත්සහ කරලා බලන්න ගැටඵ තියනවානම් comment කරන්න.

සුභ දවසක් වේවා!.....

SHARE

M

Hi

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment