Water drop ආකාරයට image එකක් හදාගමු. | ..:සිහින LaNThe:...

Water drop ආකාරයට image එකක් හදාගමු.

"තාක්ෂණයේ දියුණුවත් සමග දැන් හැම දෙයක්ම සරල වෙලා ඉතින්
 මෙයටත් ක්ෂණිකව කරගැනීමට apps තිබිය හැක. නමුත් තමාගේ
 හැකියාවන් දියුණු කරගැනීම තමා සතු වගකීමක් ලෙස තේරැම් ගත යුතුයි."


Ps open කර ඹ්න pic එක Drag & Drop කරගන්න.

 දැන් plane colour pic එකක් Drag & Drop කරගන්න මුල් image එක මතට.
 දැන් තමා අමාරැ වැඩේ 
erase tool භාවිතයෙන් කැමති විදියට erase කරගන්න.



 erase කරගන්නා ලද image එක මත right click කර layer1 දෙන්න.






දැන් layer>layer style>blending options යන්න.

drop shadow භාවිතාකර shadow එක හදාගන්න.





blending options:default දමා blend Mode එක saturation දෙන්න.







Bevel and Embos මගින් 3d පෙනුම ලබාගන්න.
( style-Embos or ect..
Technique-smooth) 



ok දෙන්න.

සිහිනලංතය
Scan now

ජය වේවා!....
SHARE

M

Hi

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment