Online DJ එකක් ගහන්න නම් කියාපු software එකක් තමා VirtualDJ කියන්නේ හොදට ක්‍රියාකරවීමේ හැකියාව තියනවානම් බය නැතුව ඕන තැනක DJ එකක් ගහන්න පුඵවන්.මේකට ට්කක් pc එක spreed තිබ්බානම් struck නොවී වැඩ කරගන්න පුඵවන්.
<<<software එක නැත්තම් මෙතනින් බා ගන්න>>>
open කරගෙන config වලින් window එකේ resolution එකට ගැලපෙන අයුරින් කැමති deck ගණනක් open
කරගන්න. deck 6ක් open කරගන song 6ක් mix කරන්න පුඵවන්.
Main deck 2න් එකකට mix කරගන්න යන song එක හා අනෙක් deckඑකට beat එක දමාගන්න. beat සදහා කැමති song එකක music එකක් යොදාගැනිමට හැකියි.
දැන් තමා ගැටඵව එන්නේ කොහොමද voices තියාගෙන music,beat ඉවත් කරන්නේ?????අපිට 100%ඉවත් කරන්න නොහැකිවුනත් අවශයය ප්‍රමාණයට හදාගත්තාම ඇතිනේ.
song එක තියන deckඑකේ මේ විදියට හදාගත්තාම හරි
*Effects යටතේ vocals+ වල guitar icon එක close කරන්න
(එ වගේම mic icon එක close කර sounds විතරක් අහන්න පුඵවන්.)
*Mixer වල low button එක වම්පැත්තට side කරන්න.
*Mixer වල High button එක වම්පැත්තට side කර drums part අඩු කරගන්න.Main deck වල right side වල ඉහලින් තියන BPM right click කර copy from other deck දාන්න එවිට උඩ wave point 2කම එක ගානට යනවනම් හරි.
Loop කොටසෙන් beat වෙනුවට ගන්න song එකෙන් ඕන තැනක් කඩා ගන්න පුඵවන්. එතන Shift button එකෙන් තව sensitiveකරගන්න පුඵවන්.
Effects වල p1 p2 මගින් effect වල sensitive අඩු වැඩි කරගන්න.
song එකේ කොටසක් replay කරන්න පුඵවන් ඒකට Main deck වල sampler හි record button එකෙන්

sampleඑකක් ලෙස කර add කරගන්න ඹ්න. ඊ හිස් මගින් sample වල spreed අඩු වැඩි කරගන්න.
යටින් තියන record කියන menu එකෙන් record audio ගිහින් config වල save වෙන තැන හදාගන්න. ok
දීලා start recording දීලා වැඩේ පටන් ගන්න.
<<<software එක නැත්තම් මෙතනින් බා ගන්න>>>
ලොකු අත්තක් අල්ලන්න කලින් මේ වාගේ පුංචි අත්තක් අල්ලන්න.
උත්සහ කරලා බලන්න ගැටඵ තියනවානම් comment කරන්න.
සුභ දවසක් වේවා!.....
0 comments:
Post a Comment