yroo කිව්වාම සමහරැ නොදන්නවා නොවේ නමුත් මේ ගැන නොදන්න අයටයි මේ...
yroo කියන්නේ ebay වගේම online shoping කරන්න පුලුවන් හාන්ඩ විකුනන website එකකි.
ඉතින් මේකේ සල්ලි හම්බෙන්නේ අපි එකතු කරන"point" ගානටයි.පළමුව register වීමට ක්‍රම 3ක් තියනවා
1.facebook භාවිතයෙන්
2.google භාවිතයෙන්
3.වෙනත් email එකක් භාවිතයෙන්
මෙතනින් register වෙන්න.
දැන් reg වුන email එක confirm කරගන්න.
ex:-
reg වුනාට point100ක් සහ invitation මාර්ගයෙන් reg වුනොත් bonus point1000ක් නොමිලේ ලැබෙනවා.
ඉතින් දැන් ඹයා point1100ක් උපයාගෙන ඉවරයි.
(මෙම point ගණන වෙනස් විය හැක.)
දිනපතා පැමිණීම වෙනුවෙන් point20ක් ලැබෙනවා.
විශේෂ follow කිරීම් සදහා point ප්‍රමාණයක් ලැබෙනවා.
ඔයා තව කෙනක්ව refer කිරීම වෙනුවෙන් point ප්‍රමාණයක් ලැබෙනවා.
තවද ඹයාගේ talent එක වෙනුවෙන්ද point ප්‍රමාණයක් ලැබෙනවා.
තවද ඹයාගේ achievements ප්‍රමාණය වැඩිකරගැනීමෙන් point ප්‍රමාණය ඉහල නන්වා ගතහැක.
treasurers වලින් දැනට ඹයාගේ මට්ටම,අලුතෙන් ලැබුන point බලාගන්න.
වෙළද දැන්වීමක් click කර එය facebook,twitter,google වැනි සමාජ වෙබ් අඩවි වල share කිරීමෙන් comiss ලෙස භාණ්ඩය විකිණීම වෙනුවෙන් point ප්‍රමාණයක් ලැබෙනවා.ඉතින් ඹහොම තමා වැඩේ වෙන්නේ
edit profile ගිහින් catalogue එකෙන් කැමති දේවල් add කරගන්න.
මේකෙ සල්ලි ගන්න තියෙන්නේ paypal හරහායි.
හරියට කරොත් $8ක් විතර හොයන්න පුලුවන්.
මෙතනින් register වෙන්න.
සුබ දවසක් වේවා!....
0 comments:
Post a Comment